වේලි ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්වූ පියා සහ පුතාගේ සිරුරු සොයා ගැනේ

වේලි ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්වූ පියා සහ පුතාගේ සිරුරු සොයා ගැනේ

ඊයේ (15) දිනයේ හල්දුම්මුල්ල, කළුපහන ප්‍රදේශයේදී, වේලි ඔයේ දිය නෑමට ගිය එකම පවුලේ 4 දෙනෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණා

මෙයින් දෙදෙනෙකු මුදා ගත් අතර පියා සහ පුතා අතුරුදන් වීමෙන් පසුව ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුනා

ඒ අනුව හල්දුම්මුල්ල වේලි ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්වූ පියා සහ පුතාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙන බව පොලිසිය පවසනවා

Share This