T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ නිල තේමා ගීතය (VIDEO )

T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ නිල තේමා ගීතය (VIDEO )

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ(23) එළි දක්වනු ලැබුවා

ලබන ඔක්තෝම්බර් 17 වනදා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි

මෙම තේමා ගීතයේ සංගීත නිර්මාණය සිදුකර ඇත්තේ සුප්‍රකට ඉන්දීය සංගීතඥයෙකු වන අමිත් ත්‍රිවේදී විසින්.

කෙසේ වෙතත් මෙතෙක් පැවති සෑම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි නිල තේමා ගීත සියල්ලන්ටම පාහේ ඇතුලත් කෙරුණු ශ්‍රී ලංකා නියෝජනය මෙවර තේමා ගීතයට ඇතුලත් නොවීම විශේෂත්වයක්.

 

Share This