fbpx
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (11) පෙරවරුවේ අත්හිටුවනු ලැබුවා.

ඒ පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශකය 5% කට වඩා පහළ යාම නිසායි.

දෛනික ගනුදෙනු අත්හිටුවන විට පෙර දිනයට සාපේක්ෂව කොටස් මිල දර්ශකය ඒකක 337.00 කින් ද S&P SL20 දර්ශකය ඒකක 162.06 කින් ද පහළ ගොස් තිබුණා.

Share This