ආධාර රැගෙන චීන ගුවන් යානයක් කටුනායකට
ආපදාවට පත් වූවන්ට ආධාර රැගත් චීන රජයේ ගුවන් යානයක් අද (08) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එම ... Read More
ආපදාවට ලක්වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට හජ් කමිටුවෙන් රුපියල් මිලියන 05ක පරිත්‍යාගයක්
පසුගිය දා හටගත් ස්වභාවික අපදාවේ බලපෑමට ලක් වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හජ් කමිටුව විසින් රුපියල් ... Read More
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති පැවරූ නඩුවක් ජනවාරි 5 ට කල් යයි
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ ජීවිතය හා සම්බන්ධ අතිශය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ... Read More
ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවෙන් කෙහෙලියගේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයින් දෙදෙනෙක් ඉල්ලා අස්වේ – රේගු නිලධාරීන් ඇතුලු 6 කට හෙට සාක්ෂිදීමට එන ලෙස දන්වා අධිකරණයෙන් නොතීසි
ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් ... Read More
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඩී.එන්.ඒ. සාම්පල පරීක්ෂාවකට අධිකරණයේ දී අකමැති වේ
සිය දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවන ලෙස පුද්ගලික ගුවන් සමාගමක ... Read More
හිරුනිකාට එරෙහි වීදි නාට්‍යයක් පෙන්වීමේ නඩුව මාර්තු 16 කැඳවීමට නියෝගයක්
2022 වසරේ කුරුඳුවත්ත , නිදහස් චතුරස්රයේ අසල දී නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක් වූ බවට ... Read More
කුරුණෑගල විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී ජනපතිගෙන් තදබල තීරණයක් – ඉස්සරහට අනවසර ඉදිකිරීම් බෑ (VIDEO)
ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සදහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර ඊට අදාල නීති ද ශක්තිමත් කරන බව ජනාධිපති ... Read More
බූස්ස බන්ධනාගාර ගැටුම ගැන විශේෂ විමර්ශනයක් (VIDEO)
බූස්ස බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ... Read More
නුවරඑළිය ආපදා අස්සේ මැණික් ගැරීමේ ජවාරමක් – ජාවාරමුන් තේ වත්තක් වනසයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් ප්‍රදේශයේ මැණිත් ජාවාරම්කරුවන් පිරිසක් තේ වත්තක් වනසමින් රාත්‍රි කාලයේ අනවසර මැණික් ගැරීමක නිරතව සිටින ... Read More
විනාශ වූ මහ කන්නය වෙනුවට කුඹුරු වගා කරන්න ගොවීන් බිත්තර වී ඉල්ලයි (VIDEO)
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විනාශ වූ කුඹුරු ඉඩම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී යළිත් බිත්තර වී ලබා දීම, ... Read More
අලි එළවා දෙන්න කියා වැල්ලවායෙ තරුණයින් 2ක් උපවාසයක
වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයට බලපා ඇති වන අලි ගැටලුවට කඩිනමින් විසඳුම් ඉල්ල තරුණයින් දෙදෙනෙකු උපවාසයක් ආරම්භ කර තිබුණා. ... Read More
කලපුව්වේ නෑමට ගොස් දියේ ගිලී තරුණයින් 2 ක් මරුට
යාපනයේ පන්නේයි ප්‍රදේශයේ කලපුවේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දිය පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ... Read More
