රිෂාඩ්ගේ PCR වාර්තාව නෑ !

රිෂාඩ්ගේ PCR වාර්තාව නෑ !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ PCR වාර්තාව ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (05) පාර්ලිමේන්තුවේදී කරුණු විමසා සිටියා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය සඳුදා පස්වරු 3ට ලබා ගත් PCR පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

එලෙස වාර්තාව ප්‍රමාද වන්නේ ඇයිද යන්න හර්ෂ ද සිල්වා මහතා විමසා සිටියා.

Share This