fbpx
හය මසකට පසුව ටජ් මහල් නැවත  විවෘත කෙරේ

හය මසකට පසුව ටජ් මහල් නැවත විවෘත කෙරේ

ටජ්මහල් මාස හයකට පසු නැවත මහජනතාව සඳහා විවෘත කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

17 වන සියවසේ වාස්තු විද්‍යාත්මක පුදුමය වන ටජ්මහල, කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඉකුත් මාර්තු මස 17 වනදා සිට වසා දමා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තා.එය නැවත මහජනතාවට විවෘත කර තිබෙන්නේ කොවිඩ් හමුවේ දැඩි බලපෑමකට මුහුණ දෙමින් ඇති පසුබිමක වීම කාගේත් අවධානය තිබෙනවා.

Share This