කුරුණෑගලට රතු එළියක් – මාස 2කට පසු කොවිඩ් යලිත් හිස ඔසවන හැටි (Video)

කුරුණෑගලට රතු එළියක් – මාස 2කට පසු කොවිඩ් යලිත් හිස ඔසවන හැටි (Video)

ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 578කි.

මේ සංඛ්‍යාව පන්සියය ඉක්මවා ගියේ පසුගිය පෙබරවාරි මාසයට පසුව වීම විශේෂත්වයකි .

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර බස්නාහිර පළාතෙන් ද සැලකිය යුතු ඉහළයාමක් වාර්තා වනවා.

Share This