රන්ජන්ගේ පුටුව අජිත්ට

රන්ජන්ගේ පුටුව අජිත්ට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්තික්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අජිත් මාන්නප්පෙරුම පත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,

Share This