fbpx
සිසුවියක් අනතුරට පත්කොට පොලීසිය වෙත පලායන පොලිස් නිලධාරියා (VIDEO)

සිසුවියක් අනතුරට පත්කොට පොලීසිය වෙත පලායන පොලිස් නිලධාරියා (VIDEO)

බදුල්ල ප්‍රදේශයේදී 12 හැවිරිදි සිසුවියක් අනතුරට ලක්කොට පොලීසිය වෙතට පලායෑමට උත්සාහ කළ පොලිස් නිළධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේදී එම නිලධාරීයා බීමත්ව සිටි බව එම අනතුර සිදුවූ අවස්ථාවේ සිටි තරුණයින් පිරිසක් තම ජංගම දුරකථන මඟින් වීඩියෝ කළ දර්ශන පෙන්වමින් කියා සිටිනවා.

එම වීඩියෝව පහතින්

Share This