ඩෙංගු අවදානම් සහිත ප්‍රදේශ

ඩෙංගු අවදානම් සහිත ප්‍රදේශ

ඩෙංගු අවදානම යළිත් ශ්‍රී ලංකාව තුළ  වැඩි වෙමින් පවතිනවා

රෝගය පැතිරීමේ අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බවයි  සඳහන් වන්නේ.

පාදුක්ක, මීරිගම, ගම්පොල, මාතලේ, බද්දේගම, බෝපේ පෝද්දල, හබරාදූව, නල්ලූර්, සන්දිලිපායි, ත්‍රිකුණාමලය, කින්නියා, උප්පුවේලි, පුත්තලම, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ අක්කරපත්තුව යන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස අධි අවදානම් කලාප ලෙස අලුතින් හඳුනාගෙන තිබෙනවා .

Share This