වැඩිම ආසාදිතයින් කොළඹින්-මිරිහානෙන්ම 25ක්

වැඩිම ආසාදිතයින් කොළඹින්-මිරිහානෙන්ම 25ක්

මිරිහාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 25ක් වාර්තා වන අතර බොරලැස්ගමුව ප්‍රදේශයෙන් 18 දෙනෙක්ද, පිළියන්දල ප්‍රදේශයෙන් 15දෙනෙක්ද ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා

ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 164ක් වාර්තා වී තිබෙනවා

එමෙන්ම කොළඹ 01 ප්‍රදේශයෙන් 16 දෙනෙක් වාර්තා වී තිබෙන අතර ,කොළඹ 08 ප්‍රදේශයෙන් 12 දෙනෙක්ද වාර්තා වී තිබෙනවා

Share This