ඉන්දියාවේ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

ඉන්දියාවේ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

වෛද්‍ය සහ හෙද සිසුන් සදහා වූ විභාග කල් දමා ඔවුන් රෝහල්වලට යෙදවීමට පියවර ගෙන ඇත්තේ පවතින උග්‍ර වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවක හිඟයක් ද මතුව ඇති බැවිනි.

Share This