IPL අවසන් මහා තරගයට අදත් වර්ෂාවෙන් බාධා

IPL අවසන් මහා තරගයට අදත් වර්ෂාවෙන් බාධා

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට චෙන්නායි සුපර්කින්ග්ස් කණ්ඩායම සිය පිළිතුරු ඉනිම සඳහා කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 4ක් රැස්කර තිබුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගැනීමට සමත්විය.

Share This