fbpx
LPL තේමා ගීතය එළිදක්වයි

LPL තේමා ගීතය එළිදක්වයි

LPL සමාරම්භක විස්සයි විස්ස තරඟාවලියේ තේමා ගීතය ඊයේ එලිදක්වනු ලැබුවා.

LPL තරඟාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. ඒ සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම නම ගිය විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්ව සිටිනවා.

මේ අතර, LPL තරඟාවලියේ විකාශන අයිතිය සුප්‍රකට සෝනි, ස්කයි ස්පෝට්ස් සහ පාකිස්තාන පී-ටීවි ආයතන මගින් මිලදී ගෙන තිබෙනවා.

Share This