

LPL ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයා අනතුරක
පාකිස්ථාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
පාකිස්ථානයේ ලාහෝර් හිදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් මලික්ට හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ