කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට

කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට

කොළඹ මහ නගර සභාව සතු කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම අද (27) සිට නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Share This