IPL ඉතිරි කොටස ලංකාවට ගෙනෙන උත්සාහය

IPL ඉතිරි කොටස ලංකාවට ගෙනෙන උත්සාහය

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කැමති නම් IPL තරගාවලියේ ඉතිරි කොටස සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා පහසුකම් සැපයිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා,

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව සහ සෞඛ්‍ය අංශවල දායකත්වය මත ඉතා හොඳින් තත්ත්වය කළමනාකරණය කළ හැකි බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ව දැනුවත් කර ඇති බව වාර්තා වනවා.

Share This