ඉන්දියාව හා පාකිස්තානය අතර සටන් විරාමයක්

ඉන්දියාව හා පාකිස්තානය අතර සටන් විරාමයක්

කාශ්මීර් දේශ සීමාව තුළ ඉන්දියාව සහ පාකිස්තානයේ හමුදාව අතර සිදුවන වෙඩි හුවමාරු නවතා දැමීමට ඉන්දියාව හා පකිස්ථානය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

වෙඩි තැබීම් හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන බලපෑම් සහ ආරක්ෂක හේතූන් මත දෙරට මෙම තීරණය ගෙන තිබෙනවා.

 

Share This