fbpx
ඉන්දියාව හා පාකිස්තානය අතර සටන් විරාමයක්

ඉන්දියාව හා පාකිස්තානය අතර සටන් විරාමයක්

කාශ්මීර් දේශ සීමාව තුළ ඉන්දියාව සහ පාකිස්තානයේ හමුදාව අතර සිදුවන වෙඩි හුවමාරු නවතා දැමීමට ඉන්දියාව හා පකිස්ථානය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

වෙඩි තැබීම් හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන බලපෑම් සහ ආරක්ෂක හේතූන් මත දෙරට මෙම තීරණය ගෙන තිබෙනවා.

 

Share This