IMF විස්තීරණ ණය මුදල පිලිබඳ නිල ප්‍රකාශය ලබන 20 වනදා රාත්‍රියේ ප්‍රකාශයට

IMF විස්තීරණ ණය මුදල පිලිබඳ නිල ප්‍රකාශය ලබන 20 වනදා රාත්‍රියේ ප්‍රකාශයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීරණ ණය මුදල පිළිබදව නිල ප්‍රකාශය ලබන 20 වනදා රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අදාළ එකඟතාවන් පිළිබද වාර්තාව ද වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ

IMF විස්තීරණ ණය මුදල පිළිබදව ඇති කරගත් එකඟතා පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ විධායක සභාව 20 වනදා රාත්‍රීයේ රැස්වන බවත්, එදිනම රාත්‍රී ඒ පිළිබද නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් සඳහන්

Share This