IMF එකඟතාවයකට පැමිණීමට පෙර තොරතුරු කැබිනට් මණ්ඩලයට (VIDEO)

IMF එකඟතාවයකට පැමිණීමට පෙර තොරතුරු කැබිනට් මණ්ඩලයට (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට පෙර ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව තමාට ජනාධිපතිවරයා දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Share This