IMF අනුමැතිය අද

IMF අනුමැතිය අද

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීම ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකම පිළිබඳව අනුමැතිය ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Share This