රෝහලක ගින්නක් – ඉන්දීය කොවිඩ් රෝගීන් 13ක් මරුට(PHOTOS)

රෝහලක ගින්නක් – ඉන්දීය කොවිඩ් රෝගීන් 13ක් මරුට(PHOTOS)

ඉන්දියාවේ මුම්බායි ආසන්නයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් කොවිඩ් රෝගීන් 13ක් මරණයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

අද (23)අලුයම් කාලයේ මෙම ගින්න හටගෙන තිබෙනවා.

 

Share This