රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන පෙත්සමේ තීන්දුව  මෙන්න

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන පෙත්සමේ තීන්දුව මෙන්න

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (5) තීරණය කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

Share This