fbpx
මේ මොහොතේ සිට හුදෙකලා කරන ප්‍රදේශ මෙන්න

මේ මොහොතේ සිට හුදෙකලා කරන ප්‍රදේශ මෙන්න

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පමුනුව, හොන්නත්තර ,දැල්තර යන ග්‍රාම නිලධාරී වසම් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම ද ඒ අතර වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ ඇඹිලිපිටියේ පල්ලේගම, උඩුගම, නව නගරය සහ රත්ගම යන ග්‍රාමනිලධාරී වසම් ද හුදකලා කර තිබෙනවා.

වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාමනිලධාරී වසමත් හුදකලා කර තිබෙනවා.

Share This