ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් අද (9) පිහිටුවා තිබෙනවා.

ඒ, ඩිල්ෂි කුමාරසිංහ විසින්.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික මලල ක්‍රීඩාවලියට සුදුසුකම් ලැබීමේ තරගය අතරතුර විනාඩි 2යි තත්පර 52ක කාලයකින් තරගය නිමා කරමින් ඇය මෙම දක්ෂතාව දක්වනු ලැබුවා.

ඒ අනුව 2017 ජයන්තිකා අබේරත්න තැබූ කාලය විනාඩි 2යි තප්පර 55 වාර්තාව ඩිල්ෂි විසින් බිඳ දැමුවා.

එමෙන්ම ශානිකා ලක්ෂානි මීටර් 800 ඉසව්ව විනාඩි 7යි තප්පර 2ක් අවසන් කරමින් ලෝක කනිෂ්ඨ මලල තරගාවලියට සුදුසුකම් ලබා තිබෙන අතර එම තරගාවලිය ජුලි මස කෙන්යාවේදී පැවැත්වීමට නියමිතයි.

Share This