

ඇන්ටික් කඩයක මරණයක්
ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගමගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මාර්තු 19,20,21 යන තෙදින පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
ඒ කොළඹ ලයනල් වෙන්ටඩ් රංග ශාලාවේදී.
ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ ප්‍රධාන චරිතයට මහාචාර්ය සෞම්‍ය ලියනගේ පණ පොවනු ලබනවා.