

Dambulla Viiking කණ්ඩායමෙන් සාර්ථක ආරම්භයක්
දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නිල මාධ්‍ය අනුග්‍රහයකත්වය දරන්නේ ශ්‍රී Fm, රන් Fm, E Fm සහ ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය එක්වයි.
Dambulla Viiking කණ්ඩායම සහ Colombo Kings කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරඟයේදී පන්දුවාර 15 ක් අවසානයේ ලකුණු 121 ක් Dambulla Viiking කණ්ඩායම ලබා ගත්තා.