පාකිස්ථානය ජය ගනී

පාකිස්ථානය ජය ගනී

පාකිස්ථානය සහ එංගලන්තය අතර අද (25) පැවති පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 3කින් ජය ලබාගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබාගත් අතර එංගලන්තය සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 163ක් පමණයි.

 

Share This