පුස් වෙඩිලිද? ජීව උණ්ඩද? සරත් – අනුර මත ගැටුමක (VIDEO)

පුස් වෙඩිලිද? ජීව උණ්ඩද? සරත් – අනුර මත ගැටුමක (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකට ඉදිරියේදී ප්‍රකාශයක් ලබාදීමට සිදුවනු ඇති බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ කළ ප්‍රකාශයට අද අනුර කුමාරදිසානායක මහතා පිළිතුරු ලබා දුන්නා.

සරත් වීරසේකර මහතා එම ප්‍රකාශය සිදුකළේ අනුර කුමාර දිසානයක මහතා මීට පෙර සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි.

ඔවුන්ගේ මතගැටුම පිළිබඳ වීඩියෝව පහතින්

Share This