fbpx
7%ක පොලියකට දෙන ‘නිවාස ණය පිළිබඳ ඔබේ ගැටළුවලට’ මහ බැංකුව දුන් පිළිතුරු

7%ක පොලියකට දෙන ‘නිවාස ණය පිළිබඳ ඔබේ ගැටළුවලට’ මහ බැංකුව දුන් පිළිතුරු

නිවාස ණය ලබා ගැනීමේ දී උකස්කර මත ලබා දෙන ණය පිළිබඳ ගැටළු සඳහා පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

7%ක පොලියක් මත ලබා දෙන මෙම ණය ලබා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද එහිදී දැනුවත් කර තිබුණා.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

 

 

 

 

 

Share This