තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස (PS Section of Chapalton Estate) හුදකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා

Share This