මත්පැන් විස වී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

මත්පැන් විස වී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

මත්පැන් විස වීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු රෝහල් ගත කර තිබෙනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම රත්මල්වැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්

නිවසේ පැවැත්වූ මත්පැන් සාදය අතරතුර පුද්ගලයින් තිදෙනාම සිහිසුන්ව ඇද වැටි ඇති අතර යක්කල රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්

බරපතල තත්ත්වයේ පසුවූ අනෙක් පුද්ගලයා යකල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා

වයස අවුරුදු 36ක් සහ 53ක් වන පුද්ගලයින් දෙදෙනෙකුයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ

ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා

Share This