විකෘති කොවිඩ් ප්‍රභේද හමුවේ ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියා මාර්ග

විකෘති කොවිඩ් ප්‍රභේද හමුවේ ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියා මාර්ග

බ්‍රිතාන්‍යය ඇතුළු ලොව රටවල් කිහිපයකින් විකෘති කොවිඩ් නව වෛරස් ප්‍රභේද හමුවීමත් සමග ශ්‍රී ලංකාවේද මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

කරුණු 3ක් පිළිබඳව අවධානය යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සිදුවෙමින් ඇති ප්‍රමාදයන් වහාම නිවරැදි කළයුතුව ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ වෛරසයේ ඉදිරි සීඝ්‍ර ව්‍යාප්තියක් වළක්වා ගැනීම සඳහා එම පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

Share This