944ක් සුවය ලබයි

944ක් සුවය ලබයි

කොවිඩ් 19 ආසාදිතව සිටි 944 දෙනෙකු සුය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ යනු ඇති.

Share This