721 වන කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් වේ

721 වන කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් වේ

කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු ඊයේ ( 28 ) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා,

මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යන 721 වන කණ්ඩායමයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගියදා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සමග සිදුකළ සාකච්ඡාවේදී මාස 6ක් තුළ ශ්‍රි ලාංකිකයින් 5800 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

 

 

Share This