සිරිකොතෙන් ඉංජිනේරු සංස්ථාවට පොල්ලක් !

සිරිකොතෙන් ඉංජිනේරු සංස්ථාවට පොල්ලක් !

එක්සත් ජාතික පක්ෂය ‘සිරිකොත ‘ පක්ෂ මුලස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය  ලබාගෙන ඇතත් ඊට මේ වනවිටත් ගෙවීම් සිදු කර නොමැති බව අනාවරණය වනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මේ බව හෙළිදරව් වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව පිළිබඳව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි.

Share This