52,513ක් අත්අඩංගුවට

52,513ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 112ක් ගෙවී ගිය දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ පුද්ගලයන් 52,513ක් පමණ පසුගිය කාලය පුරා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Share This