වැඩිහිටි දිමනාව සහ විශ්‍රාම වැටුප් ගන්න අදත් තැපැල් කාර්යාල ඉදිරිපිට දිගු පොලිම්

වැඩිහිටි දිමනාව සහ විශ්‍රාම වැටුප් ගන්න අදත් තැපැල් කාර්යාල ඉදිරිපිට දිගු පොලිම්

වැඩිහිටි දිමනාව සහ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අද(29) තැපැල් කාර්යාල ඉදිරිපිට දිගු පොලිම් පවතින බවට වාර්තා වනවා

වැල්ලවාය තැපැල් කාර්යාලය ඉදිරියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ජනතාව රැඳී සිටියේ මේ අයුරින්.

 

කෙසේ වෙතත් හැටන්,නුවරඑලිය සහ බගවන්තලාව තැපැල් කාර්යාල ඉදිරිපිට රැඳී සිටි ජනතාව නිවැරදි මාර්ගෝපදේශ අනුගමනය කරන ආකාරයද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

Share This