පාදුක්කෙන් 36ක්..පොල්ගස්ඕවිටින් 21ක්..කැස්බෑවෙන් 20ක් – කොළඹ කොවිඩ් 192ක්

පාදුක්කෙන් 36ක්..පොල්ගස්ඕවිටින් 21ක්..කැස්බෑවෙන් 20ක් – කොළඹ කොවිඩ් 192ක්

ඊයේ (22) දිනයේ පාදුක්කෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකු, පොල්ගස්ඕවිටින් ආසාදිතයින් 21 දෙනෙකු සහ කැස්බෑවෙන් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් 672 දෙනෙකු ඊයේ මෙරටින් හමුවූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 192ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු ද ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා.

Share This