20-20 කාන්තා ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාවට

20-20 කාන්තා ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාවට

වයස අවුරුදු 19න් පහළ පළමු 20-20 කාන්තා ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාව දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ කඩුලු 7කින් එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

Share This