fbpx
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයකින් සම්මතයි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයකින් සම්මතයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීට සුළු වේලාවකට පෙර සම්මත වුණා.

ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 56 ක් ලැබුණා.

Share This