fbpx
“1929” ළමා ආරක්ෂණ දුරකථන යෙදවුම එළිදැක්වෙයි

“1929” ළමා ආරක්ෂණ දුරකථන යෙදවුම එළිදැක්වෙයි

“1929” – ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ දුරකථන යෙදවුම ජාතික ළමාරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී අද එළිදැක්වුණා.

ඒ සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම්වලින් ළමයින් මුදවා ගැනීමේ අරමුණින්.

ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ පර්යේෂණ කාලය අවසන් වූ පසු මෙය ජනතාවගේ පරිහරණය සඳහා ලබාදීමට නියමිත බවයි.

Share This