fbpx
මෙරට ‍14 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට ‍14 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14 වන කොවිඩ් මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

Share This