පාපන්දු දඩය අඩු කරලා

පාපන්දු දඩය අඩු කරලා

ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ දඩය අඩුකරගත් බව පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා පවසනවා.

ආසියානු පාපන්දු සම්මේලනය වෙත තමන් ඉදිරිපත් කරන ලද අභියාචනාවකට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

Share This