හෙරොයින් සමග ගල්කිස්සේ දී දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමග ගල්කිස්සේ දී දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් ගල්කිස්ස පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

තිස්තුන් හැවිරිදි හා පනස් දෙහැවිරිදි මෙම පුද්ගලයන් ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 500 ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා

Share This