හෙට සහ අනිද්දා දිනවල කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් (VIDEO)

හෙට සහ අනිද්දා දිනවල කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් (VIDEO)

නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට (03) සහ අනිද්දා (04) දිනවල කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් දියත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පහත විඩියෝවෙන් දැනුවත් විය හැකියි

Share This