හෙට සංචරණ සීමා ලිහිල් වුවද, බස්නාහිරට සීමා තද වෙයි.. හෙට සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

හෙට සංචරණ සීමා ලිහිල් වුවද, බස්නාහිරට සීමා තද වෙයි.. හෙට සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

හෙට අලුයම සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව කටයුතු කල යුතු ආකාරය දැක්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව එක් නිවසකින් පිටතට යා හැක්කේ එක් පුද්ගලයෙකු පමණයි

සම්පූර්ණ උපදේශ මාලාව පහතින් …

 

Share This