හෙට දිනයේ සර්ව පාක්ෂික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

හෙට දිනයේ සර්ව පාක්ෂික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

සියළුම පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව මෙම හමුව හෙට (26) සවස 4ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This