හිරේ සිටින රන්ජන් බලා සිටින දේ (Video)

හිරේ සිටින රන්ජන් බලා සිටින දේ (Video)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(22) පෙරවරුවේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලුවා.

සිරගෙදර තුළ රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළා.

Share This