හැලමඩ දී අයෙක් මරා ‘තවත් අයෙකුට තුවාල කළ’ සැකකරු හසුවේ

හැලමඩ දී අයෙක් මරා ‘තවත් අයෙකුට තුවාල කළ’ සැකකරු හසුවේ

හැලමඩ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල කිරීමේ අපරාධයකට අවශ්‍යව සිටි සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

26 හැවිරිදි මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අද (21) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This